ක්‍රීඩා දේශීය පුවත් වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි Editor3 July 11, 2024 0 වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයිNext කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක් More Stories දේශීය පුවත් නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 15,000ක්! – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය Editor Eleven December 13, 2025 0 දේශීය පුවත් ආපදා මරණ තවත් ඉහළට Editor Eleven December 12, 2025 0 දේශීය පුවත් පාරිසරික නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී Editor Eleven December 12, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ