වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

0
වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com