ක්‍රීඩා දේශීය පුවත් වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි Editor3 July 11, 2024 0 වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයිNext කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක් More Stories දේශීය පුවත් බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකින් ගංජා කිලෝ 111ක් සහ ගංජා පැළ 3159ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට Editor3 December 22, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික දිට්වා’ හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න – ආර්ථික විද්‍යාඥයින් 120ක ගෙන් ඉල්ලීමක් Editor3 December 22, 2025 0 දේශීය පුවත් 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇ.ඩො.බි 15.77ක් Editor3 December 22, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ