කාශ්මීර් ප්‍රදේශයේ ඉන්දීය හමුදා රථ පෙළකට ප්‍රහාරයක්

0
කාශ්මීර් ප්‍රදේශයේ ඉන්දීය හමුදා රථ පෙළකට ප්‍රහාරයක්

කාශ්මීර් ප්‍රදේශයේ ඉන්දීය හමුදා රථ පෙළකට ප්‍රහාරයක්

කාශ්මීර් ප්‍රදේශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

හිමාල කඳුකර ප්‍රදේශයේදී හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන සටන්කාමීන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com