දේශීය පුවත් ව්‍යාපාරික EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු Editor3 June 22, 2024 0 EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීම පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු පවරා ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත. කෝපා කමිටුව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී (19) රැස්විය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous නිලධාරීන්ගේ කඹ ඇදීමෙන් කෝටි ගණනක මෙත් සිරිපාය කැලෑ වැදී විනාශයටNext රු. හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18ක් රේගු අත්අඩංගුවට More Stories දේශීය පුවත් සිව්දෙනෙකුගෙන් යුත් පවුලක මූලික ජීවන වියදම රුපියල් 70,716 දක්වා ඉහළට Editor Eleven September 3, 2026 0 දේශීය පුවත් එල් නිනෝ තත්ත්වය “ඉතා ප්‍රබල” මට්ටමකට Editor Eleven September 3, 2026 0 දේශීය පුවත් එල් නිනෝ බලපෑමෙන් රැකියා අහිමි වන අයට සහන සැලසීමට රජයෙන් විශේෂ යාන්ත්‍රණයක් Editor Eleven September 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ