දේශීය පුවත් ව්‍යාපාරික EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු Editor3 June 22, 2024 0 EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීම පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු පවරා ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත. කෝපා කමිටුව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී (19) රැස්විය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous නිලධාරීන්ගේ කඹ ඇදීමෙන් කෝටි ගණනක මෙත් සිරිපාය කැලෑ වැදී විනාශයටNext රු. හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18ක් රේගු අත්අඩංගුවට More Stories දේශීය පුවත් විදෙස් පුවත් අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්: සවුදියේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තහවුරු කිරීමක්! Editor Eleven October 10, 2026 0 දේශපාලන දේශීය පුවත් චීන තානාපති සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේදී! Editor Eleven October 10, 2026 0 දේශීය පුවත් 14 හැවිරිදි සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවම්! Editor Eleven October 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ