ක්‍රීඩා දේශීය පුවත් රුමේෂ් තරංගට රන් පදක්කමක් Editor3 June 15, 2024 0 රුමේෂ් තරංගට රන් පදක්කමක් ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග සෙනසුරාදා දින (15) සමත්වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45ක්. ඔහු විසින් නව තරඟ වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බදු මුදල් වංචා කළ බව කියන සුපිරි ජීප් රථ 5ක් ගැන අධිකරණයෙන් නියෝගයක්Next රියදුරු උපදේශකවරුන්ට සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම් More Stories දේශීය පුවත් ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වූ භයානක මත්ද්‍රව්‍යය Editor3 September 30, 2025 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන පාසල් සිසුන් පිළිබඳව අනාවරණයක් Editor3 September 30, 2025 0 දේශීය පුවත් ශ්‍රී ලංකාවේ සිසුන්ට Google Gemini AI නොමිලේ Editor3 September 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ