ක්රීඩා දේශීය පුවත් රුමේෂ් තරංගට රන් පදක්කමක් Editor3 June 15, 2024 0 රුමේෂ් තරංගට රන් පදක්කමක් ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග සෙනසුරාදා දින (15) සමත්වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45ක්. ඔහු විසින් නව තරඟ වාර්තාවක් මෙන්ම නව ශ්රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බදු මුදල් වංචා කළ බව කියන සුපිරි ජීප් රථ 5ක් ගැන අධිකරණයෙන් නියෝගයක්Next රියදුරු උපදේශකවරුන්ට සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම් More Stories දේශීය පුවත් ඥානසාර හිමි වරද පිළිගන්න සූදානම් බව දැනුම් දෙයි Editor3 June 3, 2026 0 ක්රීඩා දේශීය පුවත් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්රාත් Editor3 June 3, 2026 0 දේශීය පුවත් ව්යාපාරික ආනයන සීමා කිරීම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්රකාශයක් Editor3 June 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ