දේශීය පුවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දික් කෙරේ Editor3 June 8, 2024 0 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ධුර කාල දිගුවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනාවNext සුරාබදු කොමසාරිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පෙත්සමක් More Stories දේශීය පුවත් පොහොර සහනාධාරය රුපියල් 5000කින් ඉහළට Editor3 June 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ කොටස්කරුවෙක් කිරීම ඉලක්ක කිරිමේ වැඩපිළිවෙලක් Editor3 June 6, 2026 0 දේශීය පුවත් රාජ්‍ය සේවයේ දූෂණය වැළැක්වීමට රජය දියත් කර ඇති ක්‍රියාමාර්ගවලට පැසසුම් Editor3 June 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ