දේශීය පුවත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධූර කාලය දික් කෙරේ Editor3 June 8, 2024 0 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ධුර කාල දිගුවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනාවNext සුරාබදු කොමසාරිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පෙත්සමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහන 20ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට Editor3 April 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය 1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ Editor3 April 4, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික රාජ්‍ය ආයතන 8ක් විකිණීම සඳහා කලින් ආණ්ඩුව ගත් තීරණය වත්මන් ආණ්ඩුව හකුළා ගනී Editor3 April 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ