උස්බෙකිස්තානයට න්‍යෂ්ටික බලාගාරයක්

උස්බෙකිස්තානයට න්‍යෂ්ටික බලාගාරයක්

උස්බෙකිස්තානයට න්‍යෂ්ටික බලාගාරයක්

රුසියාව උස්බෙකිස්තානයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සූදානම් වනවා.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උස්බෙකිස්තානයේ නිල සංචාරයක නිරතව සිටින අතර එරට ජනාධිපතිවරයා හමුවිමෙන් අනතුරුවයි මේ බව සඳහන් කර ඇත්තේ.

දැනට මිලදී ගන්නා ප්‍රමාණය ඉක්මවා යමින් ඛනිජ තෙල් හා ගෑස් මිලදී ගැනීමට කටයුතු කරන බවද උස්බෙකිස්තාන ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර තිබෙනවා.

ඇමෙරිකා ඩොලර් මිලියන 500ක වටිනාකමින් යුතු න්‍යෂ්ටික බලාගාර ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතිය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 400ක් ලබාදීම රුසියාව සිදුකරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *