පොදු සමා කාලය තුළ නාවිකයින් 1289ක් භාර වෙයි

0
නාවික හමුදාව 40,000 දක්වා අඩු කිරීමට සහ බලමුළුව ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා

නාවික හමුදාව 40,000 දක්වා අඩු කිරීමට සහ බලමුළුව ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,289 දෙනෙකු නාවික හමුදාව වෙත භාර වී තිබේ.

ඒ, අප්‍රේල් මස 20වන දින සිට මැයි මස 20වන දින දක්වා නාවික හමුදාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ දීය.

ඒ අනුව, එම කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1,254 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙතත් විදේශගත නාවිකයින් 35 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේත් භාර වූ බව නාවික හමුදාව සදහන් කරයි.

ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com