දේශීය පුවත් වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ පළමු ගොඩනැගිල්ල විවෘත වේ Editor3 May 25, 2024 0 වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ පළමු ගොඩනැගිල්ල විවෘත කරයි යාපනය විශ්වවිද්‍යාලය තුළ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. රුපියල් මිලියන 942ක වියදමින් ඉදිකළ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල මෙලෙස ස්ථාපිත කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ලාංකික පශුවෛද්‍ය බ්‍රින් පිරතාපන් බ්‍රිතාන්‍යයේ ‘මාස්ටර් චෙෆ් ’වෙයිNext පොදු සමා කාලය තුළ නාවිකයින් 1289ක් භාර වෙයි More Stories දේශීය පුවත් පාස්කු ප්‍රහාරය : චූදිතයන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් කෙරේ Editor Eleven September 22, 2026 0 දේශීය පුවත් 22 වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කොළ එළියක් Editor Eleven September 22, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් සිවරාසාට සමාව දෙන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන 5කින් ඉල්ලීමක් Editor Eleven September 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ