පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම්

0
පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම්

පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම්

රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ ශිල්පිය නොවන සේවා ගණයේ තනතුරුවලට බඳවා ගනු ලැබ ඇති පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමේ දෙවන අදියර මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී මධ්‍යම පළාතේ පුහුණු බහුකාර්ය සංවර්ධන සහයකයින් 533ක් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරිණි.

මෙම පත්වීම් ලාභීන් අධ්‍යාපන / පළාත්පාලන සහ සෞඛ්‍ය / කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්වල සේවය සදහා යෙදවීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com