ගල්කිස්ස වෙරළට ආ“ ගල්ගුල්ලා “

0
ගල්කිස්ස වෙරළට ආ“ ගල්ගුල්ලා “

ගල්කිස්ස වෙරළට ආ“ ගල්ගුල්ලා “

ගල්කිස්ස, වෙරළපාර කෙළවර මුහුදුබඩ තීරයට ” ගල්ගුල්ලා ” නොහොත් හීල්ස් යන නාමයෙන් හදුන්වන දුර්ලභ ගණයේ මියගිය මත්ෂ්‍යයකුගේ සිරුරක් ගොඩගසා තිබෙයි.

මෙම සත්ව විශේෂය වැඩි වශයෙන්ම ජීවත්වන්නේ ගැඹුරු මුහුදේ ගල්පර අතර වන බැවින් ගොඩබිමට නොපැමිණෙයි.

දුර්ලභ ඝනයේ අනෙකුත් මාලුන්ගේ ශරීර වර්ණයට වෙනස් තිත්පැල්ලම් සහිත සමක්ද පිහිටා තිබෙන අතර මොවුන් ආහාර, සදහා නොගන්නා මාලු විශේෂක්ද වන බවත් ධීවරයින් කියාසිටීයි.

ධීවරයින් විසින් ගැඹුරු මුහුදේ ගල්පර වටකර එලූ දැලක පැටලී හෝ නැතහොත් මේ දිනවල වාරකන් නිසා ගැඹුරු මුහුදේ රළ ගොඩ ගැසීමෙන් ගොඩබිමට පැමණ ඇති බව විශ්වාස කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed