දේශීය පුවත් බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් Editor3 May 20, 2024 0 බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සුරාසැල් දින 04කට වැසෙයිNext ඉන්දියාවේ මැතිවරණ කාලසීමාවේ මෙවරත් ISIS අළලා දේශපාලනික රංගනයක්, ඔවුන් ශ්‍රී ලාංකික සැකකරුවන්යැයි ප්‍රචාර More Stories දේශීය පුවත් ආපදාවට පත් කර්මාන්තකරුවන්ට විශේෂ දැනුම්දීමක් Editor Eleven December 15, 2025 0 දේශීය පුවත් ඌව පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක් Editor Eleven December 15, 2025 0 දේශීය පුවත් පාරිසරික හානිවූ දුම්රිය මාර්ග යළි ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක ඇස්තමේන්තුවක්.. -අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් Editor Eleven December 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ