දේශීය පුවත් බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් Editor3 May 20, 2024 0 බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට 554ක් බඳවා ගැනීමට අනුමැතිය බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන්. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous සුරාසැල් දින 04කට වැසෙයිNext ඉන්දියාවේ මැතිවරණ කාලසීමාවේ මෙවරත් ISIS අළලා දේශපාලනික රංගනයක්, ඔවුන් ශ්‍රී ලාංකික සැකකරුවන්යැයි ප්‍රචාර More Stories දේශීය පුවත් විදෙස් පුවත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් Editor Eleven September 18, 2026 0 දේශීය පුවත් ඇමෙරිකාව ඉරානයේදී යුද අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක් Editor Eleven September 18, 2026 0 දේශීය පුවත් දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ 4.2% ක වර්ධනයක් Editor Eleven September 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ