දේශීය පුවත් පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට Editor3 May 16, 2024 0 පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දරිද්‍රතාවය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” හදන්න මිලියන 25ක්Next දුම්වැටි අලෙවිය පහළට More Stories දේශීය පුවත් ව්‍යාපාරික මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් Editor3 July 14, 2026 0 දේශීය පුවත් ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය Editor3 July 14, 2026 0 දේශීය පුවත් ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් Editor3 July 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ