දේශීය පුවත් පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට Editor3 May 16, 2024 0 පෙර පාසල් යන දරුවන්ගේ ප්‍රතිශතය පහළට පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගෙන් 20%ක් පෙර පාසල් නොයන බව අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දරිද්‍රතාවය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” හදන්න මිලියන 25ක්Next දුම්වැටි අලෙවිය පහළට More Stories දේශීය පුවත් ඥානසාර හිමි වරද පිළිගන්න සූදානම් බව දැනුම් දෙයි Editor3 June 3, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් Editor3 June 3, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ආනයන සීමා කිරීම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් Editor3 June 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ