දේශීය පුවත් සෞඛ්‍යය සියලුම දන්සල් ලියාපදිංචියට පියවර Editor3 May 9, 2024 0 සියලුම දන්සල් ලියාපදිංචි කරන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බව එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බිල් කලට වේලාවට නොගෙවීමෙන් 1,308,871 දෙනකුගේ විදුලිය විසන්ධි කරලාNext රාජ්‍ය සේවක විදෙස් නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක් More Stories දේශීය පුවත් E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ Editor3 April 12, 2026 0 දේශීය පුවත් කෝටියකට වැඩි කොකේන් තොගයක් සමග විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට Editor3 April 12, 2026 0 දේශීය පුවත් නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට Editor3 April 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ