දේශපාලන දේශීය පුවත් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දෙයි Editor3 May 9, 2024 0 ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක් 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රාජ්ය සේවක විදෙස් නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්Next යුක්රේන – රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 06ක් මිය මියගොස් More Stories දේශපාලන දේශීය පුවත් අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධි චෝදනා Editor3 March 24, 2026 0 දේශපාලන දේශීය පුවත් මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට දැනුම් දිමට දුරකථන අංකයක් Editor3 March 24, 2026 0 දේශීය පුවත් දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධූරයට දිමුත් භාෂිත අතපත්තු Editor3 March 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ