ක්‍රීඩා දේශීය පුවත් 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට Editor3 May 4, 2024 0 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය. ඒ අනුව මේ වනවිට එම සම්මානය ඇය වෙත ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටියි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න පොලීසියේ අවධානයNext බිළිඳුන් දන්දීම හා ගබ්සා කිරීම් ඉහළට More Stories දේශීය පුවත් කොළඹ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම Editor3 July 2, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ Editor3 July 2, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් 11කට දඩ Editor3 July 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ