රු. බිලියනයකට අලෙවි කිරීමට සූදානමින් සිටි තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් අත්අඩංගුවට

0
රු. බි 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් අත්අඩංගුවට

රු. බි 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් අත්අඩංගුවට

තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් කිලෝ 05ක් රුපියල් බිලියන 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේදීය.

වලාන පොලිස් දු‍ෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com