දේශීය පුවත් රු. බිලියනයකට අලෙවි කිරීමට සූදානමින් සිටි තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් අත්අඩංගුවට Editor3 May 2, 2024 0 රු. බි 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් අත්අඩංගුවට තල්මසුන්ගෙන් ලබාගත් අම්බර් කිලෝ 05ක් රුපියල් බිලියන 01කට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ප්රදේශයේදීය. වලාන පොලිස් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබුණි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous Onmax DT අධ්යක්ෂවරුන්ට අධිකරණ නියෝගයක්Next කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිලේහි සංශෝධනයක් More Stories දේශීය පුවත් ව්යාපාරික ශ්රී ලංකා ගුවන් ගමන් බලපත්ර හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම Editor3 October 20, 2025 0 දේශීය පුවත් ශ්රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය Editor3 October 20, 2025 0 දේශීය පුවත් G රාජපක්ෂ නැමැත්තෙකුට අයත් බව කී නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට Editor3 October 20, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ