නව ආණ්ඩුකාරවරු දෙදෙනක් පත් කරයි

නව ආණ්ඩුකාරවරු දෙදෙනක් පත් කරයි

නව ආණ්ඩුකාරවරු දෙදෙනක් පත් කරයි

දකුණු පළාතට හා වයඹ පළාතට නව ආණ්ඩුකාරවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා බ්‍රහස්පතින්දා (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *