සිමෙන්ති මිළ පහළට

සිමෙන්ති මිළ පහළට

මැයි පලවෙනි දින (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *