දේශපාලන දේශීය පුවත් කාදිනල් හිමිගෙන් නිවේදනයක් Editor3 April 30, 2024 0 කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු සම්මේලනය හෙළා දකී දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙසට කළ බව කියන ප්‍රකාශය අසත්‍ය බව පවසමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඉන් කාදිනල් හිමි පෙන්වා දෙන්නේ පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous උද්ධමනය තවත් පහළටNext විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වාහන බලපත්‍ර නවත්වයි More Stories දේශීය පුවත් ඥානසාර හිමියන්ට විදේශ ගමන් තහනමක්: අත්අඩංගුවට ගැනීමේ නියෝගය තද වෙයි! Editor Eleven October 1, 2026 0 දේශීය පුවත් ”එදා ලාංකිකයා සවුදි මවකට සමාව දුන්නා, අද ලාංකික පුතාට අනුකම්පාව දක්වන්න” – මනෝ ගනේෂන් Editor Eleven October 1, 2026 0 දේශීය පුවත් අසනීප බව කීවත් වැඩේ පත්තු වෙයි: ඥානසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු! Editor Eleven September 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ