ITC Ratnadipa Colombo විවෘත වේ

ITC Ratnadipa Colombo විවෘත වේ

ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන ITC Ratnadipa Colombo අද දින(25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

කීර්තිමත් ඉන්දියානු සමාගමක් වන ITC Ltdහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Welcome Hotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබේ.

මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලෙසයි වාර්තා වන්නේ.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු AHASA ONE Sky Bridge අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු අවස්ථාව ද මෙයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *