සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම හා අන්සතු කිරීම වළක්වාලමින් නියෝගයක්

0

නිසි පරිදි බදු නොගෙවා රේගුවෙන් නිෂ්කාශනය නොකර ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය (22) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

About The Author

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com