දේශීය පුවත් කාඩ්පත් නොමැති කමින් රියදුරු බලපත්‍ර ලක්ෂ 5ක් ගොඩ ගැසේ Editor3 April 8, 2024 0 රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්Next වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක් More Stories දේශීය පුවත් දරුවන්ට දඬුවම් දීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක් Editor3 April 3, 2026 0 දේශීය පුවත් හඳුනා නොගත් සබැඳි (Links) විවෘත කරන්න එපා – පොලීසිය Editor3 April 3, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ Editor3 April 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ