දේශපාලන දේශීය පුවත් කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන Editor3 April 4, 2024 0 කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන අනුරාධපුර දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්රී ධුරය සඳහා එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ. මනාප ඡන්ද 38241ක් ලබාගෙන දිස්ත්රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එම්.ජී.වීරසේන මහතාය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous වසරකට ටොන් 80ක් පමණ බර ප්ලාස්ටික් පෑන් කෝටි 12ක් වෙළෙඳපොළටNext ලෙබනනයේ සාමසාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 125ක් More Stories දේශීය පුවත් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා තනතුරින් ඉල්ලා අස්වේ Editor Eleven July 12, 2026 0 දේශීය පුවත් විදෙස්ගත ශ්රමිකයින්ට නව විශ්රාම වැටුප් ක්රමයක් ළඟදිම Editor3 July 12, 2026 0 දේශීය පුවත් ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය බිඳ වැටේ,ඒ වෙනුවට විකල්ප අංකයක් Editor3 July 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ