හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයෙන් නියෝගයක්

0
මෛත්‍රීපාලට අධිකරණයෙන් නියෝගයක්

මෛත්‍රීපාලට අධිකරණයෙන් නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (28) එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබා දී ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com