උද්ධමනය පහළට

උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙම මාසයේ උද්ධමනය සියයට 0.9 දක්වා අඩු වී තිබෙනවා.

එය ඉකුත් මාසයේ දැක්වුණේ සියයට 5.9ක් ලෙසයි. කෙසේ වෙතත් පසුගිය මාසයේ සියයට 3.5ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේ සියයට 3.8 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com