කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි
![කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි](https://srihanda.lk/wp-content/uploads/2022/07/ජනාධිපති-රනිල්-වික්‍රමසිංහ1.jpg)
කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත. අදාළ නිර්දේශ අප්‍රේල් මස 15 වන දිනට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබූ අතර එම කාලය තවත් මාස 02කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.