ඩොලර් බිලියන 12ක පමණ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවක්

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ගැන හෙළිදරව්වක්

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ගැන හෙළිදරව්වක්

ඩොලර් බිලියන 12ක පමණ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ආයෝජකයින් අතර සාකච්ඡා ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 සිට ණය ගෙවීම් පැහැරහැරීමටද ශ්‍රී ලංකාවට සිදුවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *