උද්ධමනය 1.5%ට බසී

උද්ධමනය 1.5%ට බසී

2024 ජනවාරි මාසයේදී 6.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1%ක් දක්වා අඩුවී ඇත.

2024 ජනවාරි මාසයේ දී 4.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0%ක් දක්වා වැඩි වී තිබේ. එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1%ක් දක්වා අඩු වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *