දේශීය පුවත් ව්‍යාපාරික ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් Editor3 March 18, 2024 0 ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජල පරිභෝජනය ඉහළටNext කෝටි 23ක කසිප්පු සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට More Stories දේශීය පුවත් ලිංගික හිංසන සිද්ධියට වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් 3 දෙනෙකු සේවයෙන් පහ කෙරේ Editor3 January 19, 2025 0 දේශීය පුවත් වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් Editor3 January 19, 2025 0 දේශීය පුවත් දුම්රිය ආසන වෙන් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් Editor3 January 19, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ