පාසල් කටයුතු ගැන අලුත් බලයක් ආණ්ඩුකාරවරුන්ට

පාසල් කටයුතු ගැන අලුත් බලයක් ආණ්ඩුකාරවරුන්ට

පාසල් කටයුතු ගැන අලුත් බලයක් ආණ්ඩුකාරවරුන්ට

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට අනුවයි.

එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අඟහරුවාදා දින (05) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *