දුම්රිය ස්ථාන වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය ස්ථාන වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය ස්ථාන වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන ප්‍රධාන දුම්රිය ස්ථාන පිහිටි ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි.

එම දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි

එසේම ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට අදාළ යෝජනාවටද අනුමැතිය හිමි වූ බවද සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *