දේශීය පුවත් රත්‍රං කිලෝ 9ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට Editor3 March 4, 2024 0 රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් පවසයි. ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2024 අයවැය විවාදය වෙනුවෙන් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ලෙස රු.කෝටි 8ක්Next පෙබරවාරියේ ලොව හොඳම ක්‍රීඩකයන් අතර පැතුම් නිස්සංක More Stories දේශීය පුවත් අල්ලස් ගත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අත් අඩංගුවට Editor3 August 13, 2025 0 දේශීය පුවත් නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙක් පත්කිරීමට කැබිනට් අනුමැතිය Editor3 August 12, 2025 0 දේශීය පුවත් කෝටි 11ක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක දී අත්අඩංගුවට Editor3 August 12, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ