දේශීය පුවත් පාසල් ප්‍රවාහන ගාස්තු තීරණ රජය යටතට ගැනිමට පියවර Editor3 March 2, 2024 0 පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අපනයනය පහළට යමින් ආනයනය ඉහළටNext ආපනශාලා ආහාරපානවල මිල නැවතත් ඉහළට More Stories දේශීය පුවත් පාරිසරික ව්‍යාපාරික නොවැම්බර් 01 වනදා සිට ශ්‍රී ලංකාව පුරා නොමිලේ ෂොපින් බෑග් තහනම් Editor3 November 1, 2025 0 දේශපාලන දේශීය පුවත් පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු 56ක් ජනපති අරමුදලෙන් වෛද්‍යාධාර මි. 131ක් අරන් Editor3 November 1, 2025 0 දේශීය පුවත් උතුරු පළාතෙන් බිම් බෝම්බ සහමුලින්ම ඉවත් කිරීමට ජපානයෙන් ආධාර Editor3 November 1, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ