අපනයනය පහළට යමින් ආනයනය ඉහළට
2014/2015 ප්‍රසම්පාදනයෙන් තොරව සහල් ආනයනය කිරීමෙන් සතොසට බිලියන 15ක පාඩුවක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 0.8%කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක් ලෙසයි වාර්තා වන්නේ. මේ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය ඩොලර් මිලියන 1,512ක් දක්වා 6.2% කින් ඉහළ ගොස් ඇත.




