ඉංජිනේරුවෝ 520ක් රට හැර යයි

ඉංජිනේරුවෝ 520ක් රට හැර යයි
අත්දැකීම් බහුල ඉංජිනේරුවෝ පන්සිය විස්සක් රට හැර ගොස් ඇති බව වාර්තා වනවා.
රාජ්‍ය සේවයේ ඉන්න සමස්ත ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 1520කි. මේ නිසා රටපුරා ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිකිරීම්වල පසු විපරම් බරපතළ අර්බුදයකට පත්වී තිබෙන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත පවසා සිටියි.