පාසල් ළමුන්ගේ එළිමහනේ ක්‍රියාකාරකම් වළකාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් ළමුන්ගේ එළිමහනේ ක්‍රියාකාරකම් වළකාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් ළමුන්ගේ එළිමහනේ ක්‍රියාකාරකම් වළකාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, පෙබ. 28, 29 සහ මාර්තු 01 දින තුළ දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.

සියලුම පාසල් වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස අදාළ උපදෙස් මේ වන විටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේදීද කටයුතු කරන ලෙසද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *