දේශීය පුවත් හොර දොස්තරලා 40,000ක් රට පුරා – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය Editor3 February 23, 2024 0 හොර දොස්තරලා 40,000ක් - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ව්‍යාජ වෛද්‍යවරු ලෙස පෙනි සිටින පුද්ගලයින් 40,000කට අධික ප්‍රමාණයක් රට පුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට ව්‍යාජ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා – ඩලස් අලහප්පෙරුමNext දෛනික විදුලි ඉල්ලුම ඉහළට More Stories දේශීය පුවත් ක්‍රිස්තියානි සියොන්වාදය ක්‍රිස්තියානි ආගමට තර්ජනයක් බව ජෙරුසලම් පීතෘමූලික පියතුමා(ජෙරුසලම් කුලදෙටුවන්) සහ දේවස්ථාන පවසයි.” Editor Eleven January 22, 2026 0 දේශීය පුවත් නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමයෙන් නිවේදනයක් Editor3 January 22, 2026 0 දේශීය පුවත් පනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය Editor3 January 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ