වෛද්‍ය උපකරණ ගැනීමට රු. බි 180ක්

වෛද්‍ය උපකරණ ගැනීමට රු. බි 180ක්

වෛද්‍ය උපකරණ ගැනීමට රු. බි 180ක්

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මේ වර්ෂයට වෙන්කර ඇති රුපියල් බිලියන 410ක මුදලින් බිලියන 180ක් වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේද යම් පසුබෑමක් ඇතිවුවද මේ වන විට එම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *