දේශපාලන දේශීය පුවත් කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයින් නම් කෙරේ Editor3 February 22, 2024 0 කාරක සභා කිහිපයක් සඳහා සාමාජිකයින් නම් කරයි කාරක සභා කිහිපයක් සඳහා ලැබී ඇති නාම යෝජනා අනුව සාමාජිකයින් නම් කර තිබෙනවා. ඒ අනුව අදාළ කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයින්ගේ නාම ලේඛනය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊට අදාළ නිවේදනය පහතින්: About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දරුවන් 5000ට නොමිලේ වෘත්තිය පුහුණු පාඨමාලාවක්Next ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් More Stories දේශීය පුවත් දිවයින පුරා විදුලි සැපයුම 99%ක් යථා තත්ත්වයට. Editor Eleven December 14, 2025 0 දේශීය පුවත් හෙරොයින් සමග පුද්ගලයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට Editor Eleven December 14, 2025 0 දේශීය පුවත් පාරිසරික ප්‍රදේශ කිහිපයකට අදත් වැසි Editor Eleven December 14, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ