අරක්කු නිෂ්පාදනය පහළට

අරක්කු නිෂ්පාදනය පහළට

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවලට අනුව, මෙරට මද්‍යසාර නිෂ්පාදනය ඉකුත් වසරේ (2023) පළමු මාස නමයේ දී ලීටර මිලියන 27 දක්වා අඩුවී තිබෙනවා.

2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී මෙරට මද්‍යසාර නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ මුල් මාස නමයේ දී 13.4% කින් අඩු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *