රුසියාව හා යුක්‍රේනය අතර සිරකරුවන් හුවමාරුවක්

රුසියාව හා යුක්‍රේනය අතර සිරකරුවන් හුවමාරුවක්

රුසියාව හා යුක්‍රේනය අතර සිරකරුවන් හුවමාරුවක්

රුසියාව හා යුක්‍රේනය අතර සිරකරුවන් හුවමාරුවක් පසුගියදා (08) දිනයේදී සිදු කෙරුණා.

රුසියාවෙන් හා යුක්‍රේනයෙන් සිරකරුවන් සියය බැගින් හුවමාරු කරගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය මාසයේදි හුවමාරුව සඳහා රුසියාව යුක්‍රේන සිරකරුවන් රැගෙන එමින් සිටියදී එම ගුවන්යානය අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් සියලුම සිරකරුවන් ජිවිතක්ෂයට පත්වුනා.

2022 වසරේ මරියුපෝල් නගරයේ දී අත්අඩංගුවට ගත් යුක්‍රේන සෙබලුන් පිරිසකුයි මෙලෙස නිදහස් කෙරුණේ.

එමෙන්ම යුද මෙහෙයුම්වල නිරතව සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු සෙබලුන් සිය දෙනෙකුද ආපසු රුසියාව වෙත පැමිණි බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

රුසියාව යුක්‍රේනය සිදුකරන යුද මෙහෙයුම් වලට මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *