2024 විදෙස් සංචිතය ඉහළට
ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී විදෙස් සංචිතවල සුළු වැඩිවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,491ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
එය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3%ක වර්ධනයක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.




